facebook like

මං බොදු බල සේනාවට බය නෑ.. – බැසිල්

බොදුබල සේනා සංවිධානයට තමා කිසි ලෙසකින්වත් බිය නැතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රජයේ වගකීමක් වන ඉඩම් නැතිව අවතැන් වූ මුස්ලිම් ජනතාවට ඉඩම් ලබාදී නැවත පදිංචි කිරීමට තමන් බැදී සිටින බවත් සඳහන් කරයි.

මේ ආකාරයටම අවතැන් වූ දෙමළ ජනතාවටද ඉඩම් ලබාදී ඔවුන් යළි පදිංචි කරවූ බවද ඇමතිවරාය
කියා සිටී.

‘යුද්ධය නිසා අවතැන් වූ සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ජනකොටස් වලට අයත් වූවන් හට නැවත ඉඩම් ලබාදී පදිංචි කිරීම සිදු වෙනවා. මේ ජනතාවටත් කොහෙන් හෝ ඉඩම් ලබාදී පදිංචි කළ යුතුයි. එයාලත් මේ රටේ අය. මින් පෙරත් විවිධ ස්ථානවලින් ඉඩම් ලබාගෙන අවතැන් වූවන් පදිංචි කළා. ඔය ස්ථානයේ පාරෙන් එහා පැත්තේ හමුදා කදවුරක් තියෙනවා. බොදු බල සේනාව කියන්නේ ඒකත් ඉවත් කරන්න කියලද?’ යැයිද බැසිල් රාජපක්ෂ දැඩිව ප‍්‍රශ්ණ කරයි.

1 comment: Leave Your Comments

  1. ඔව් ඉතින් ඔබලා විසින් මෙහෙයවන සන්විදාන වලට ඔබලා බිය යුතු නෙහෙ . බිය වන්නෙත් නෙහෙ . මොකද අද ලන්කාවෙ රාජපක්ෂලාට උඩින් එක කපුටෙක් පිහාබින්නෙ නෙහෙ . බලයත් දනයත් ත්‍රස්තවදයත් ඔක්කොම තියෙන විට මොනවාට බිය වනවාද

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive