දකුණු පළාත් සභාව නිසා ආණ්ඩුව පෙරළෙන්න ඉඩක් ඇති බව ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ඊට තේරී පත් වූ රංගන ශිල්පිනීි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
තම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කුමාරසිංහ මහත්මිය මෙසේ ද කීවාය.
‘රජයේ මුදල් වියදම් කරමින් පළාත් සභාවේ සිදුවන දුෂණය නාස්තිය නැති කළ යුතුයි. මේ ඡන්දෙන් පස්සේ මහ ඇමතිකමට එන කෙනා මනාප ලබා ගැනීමේ අරමුණින් පටන් ගත්ත දවසේ ඉඳලා සනත් ජයසූරිය පිටියට බැහැලා ගහනවා වගේ මනාපවලට විඳිනවා. දැන් දිනුව ගමන්ම පටන් ගනී. ඉස්සර වෙලාම ස්තූති කරලා ලියුමක් අරියි. ජනවාරි
පෙබරවාරි වෙනකොට කැලැන්ඩරයක් අරියි. ලිතක් අරියි. කාගේ සල්ලි වලින්ද මහජන මුදල් වලින්. මම නම් ස්තූති කරලා ලියුමක් ඇරියත් යවන්නේ මගේ සල්ලි වලින්.
මහජන මුදල් වලින් ඔය දේවල් කර කර ඡන්දේ දිනයි. හැබැයි මේ මෝඩ මිනිසුන්ට මම බොහොම කරුණාවෙන් කියන්න කැමතියි තව අවුරුදු හතරක් පහක් ඔය කට්ටිය ඔහොම කර ගෙන ගියොත් දකුණු පළාත් සභාව හින්දා මේ ආණ්ඩුව පෙරළෙයි’

0 comments:
Post a Comment