හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පෞද්ගලික බැංකුවක ඇති බැංකු ගිණුම් වාර්තා පරිගණක විශේෂඥයන් ලවා පරීක්ෂා කිරීමට බණ්ඩාරනායක මහත්මියට අද අධිකරණය අවසර ලබා දුන්නේය.
ඒ, අදාළ නඩුව අද පෙරවරුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය.
එම ගිණුම් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, අල්ලස් කොමිසම විසිනි.
එහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය මැයි 20 වන දා බණ්ඩාරනායක මහත්මියට අවසර ලබා දුන්නේය.
අදාළ බැංකුව විසින් මේ ප්‍රතිශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ ඊට විරෝධය දැක්වීම සඳහා ය.

0 comments:
Post a Comment