ඉතිහාස කතා තේමා කර ගත්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරන වැඩි දෙනෙක්ගෙ එකම තේරීම වෙලා තියෙන්නේ ජනපි‍්‍රය නිළි දුලානි අනුරාධා. අනෙක් නිළියන් එක්ක බැලුවම ඇයට මේ වගේ ඉතිසාහ කතාවල රඟපෑම් වලට ලැබෙන ආරාධන ඉතාමත් ඉහළයි.
ඒ ගැන අදහස් විමසපු අවස්ථාවක දුලානි මෙන්න මේ විදියට තමයි ඒකට පිළිතුරු දීලා තිබුණේ...
මේ ගැන දුලානි නම් කියන්නේ එදා හිටිය කාන්තාවට සමාන පිරිපුන් පෙනුමක් ඇයට තිබෙන නිසා ඇයට මේ චරිත ලැබෙනවා කියලා.
ඒ ගැන අදහස් විමසපු අවස්ථාවක දුලානි මෙන්න මේ විදියට තමයි ඒකට පිළිතුරු දීලා තිබුණේ...
‘‘මං හිතන්න ඇත්තටම පෙනුම වෙන්න ඇති. මට චුට්ටක් ඉතියෙන්නේ ඉතිං පිරිපුන් ශරීරයක්. පිරිපුන් හැඩතලත් එක්ක තියෙන ශරීරයක්. ඉතිං ගොඩක් අයගේ සිතුවිල්ලක් හා අපි කියවන පොත පතෙන් දැනගන්න ලැබෙනවා අපේ කාලයේ කාන්තාවගේ ස්වරූපය. ඉතිං දැන් ඉන්න අය ගොඩක් වෙලාවට කෙට්ටු වෙන්න ගොඩාක් මහන්සි වෙනවා, කොච්චර වුනත් කාන්තාව අපේ තියෙනවානේ කාන්තාව කියන කෙනාගේ පෙනුම. ඉතින් ඒක වැදගත් වෙලා තියෙනවා මට මේ චරිත ලැබෙන්න..
0 comments:
Post a Comment