facebook like

ලිංගික උත්තේජනය උදෙසා ඝාතනයක් කළ පොලිස් නිලධාරියෙක්

‘ලිංගික උත්තේජනය උදෙසා මිනී මස් කෑම’ යන අන්තර් ජාල වෙබ් අඩවියකින් හමුවූ ව්‍යාපාරිකයකු ඝාතනය කළ ජර්මානු ජාතික පොලිස් නිලධාරියකුට එරෙහිව නඩු පැවරීමේ පුවතක් නැගෙනහිර ජර්මනියෙන් වාර්තා වෙයි.

ඉකුත් නොවැම්බර් මාසයේදී ජර්මන් ජාතික 56 හැවිරිදි දෙට්ලෙව් ගුඑන්සල් විසින් ගෙල සිර කොට අවයව කපා මරා දමා ඇත්තේ 59 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

එහෙත් ගුඑන්සල් මස් කෑ බවට සාක්ෂි ඉදිරිපත්වී නැත.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය කැමැත්තෙන් මිය ගොස් ඇති බවයි ගුඑන්සල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දන්වා සිටියේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive