අද මර්වින් සිල්වලා එදා අන්දරේලා වෙසින් සිටි බව බොදු බල සේනා සංවිධානය පවසයි.
එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලාගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොලඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේ ඇමති මර්වින් සිල්වා පළමුව තමන්ගේ දරුවන් හරියට හදා ගත යුතු බවයි.
නව ජාතික නායකයෙන් රාජ්‍ය නායකත්වයට ලත් කිරීම සඳහා ලබන සැප්තැම්බර් මාසයේදී ඡන්ද වැඩකටයුතු අරඹන බවත් උන් වහන්සේ එහිදී පැවසූහ.

0 comments:
Post a Comment