facebook like

කබ්රාල්ගේ ලිපි ඇමෙරිකා සඟරාවල පළකරවා ගන්න ලක්ෂ 888ක් ගෙවලා

තොම්සන් ඇඞ්වයිසරි ගෲප් (TAG) නමැති ඒජන්සි ආයතනයක් හරහා තමාගේ ලිපි ඇමෙරිකාවේ සඟරාවල පළකරවා ගැනීම සඳහා මෙරට මහජන බදු මුදල්වලින් රුපියල් ලක්ෂ අටසීය අසූ අටක් (ඇමෙරිකන් ඩොලර් 683635) ගෙවීමට මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.

බස්නාහිර පළාත් සභාව රැස් වූ අවස්ථාවේ එය අමතමින් ඔහු සඳහන් කලේ මෙම ගනුදෙනුව සම්බන්ධීකරණය කළ ඇමෙරිකාවේ සේවය කරන ටැක්සි රියදුරෙකු වන තිලක් මොහාන් නමැත්තාට පසුගිය වසරේ මාර්තු 21 වැනිදා සිට අගෝස්තු තුන්වැනිදා දක්වා ඇමෙරිකන් ඩොලර් 34675 ක් (රුපියල් ලක්ෂ 45ක්) ගෙවා තිබූ බවත්,මේ වනවිට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මාසිකව ඩොලර් 7000 (රුපියල් ලක්ෂ 9) වැටුපක්ද ඔහුට ගෙවමින් තිබෙන බවත්ය.

මෙම කිසිම ගනුදෙනුවක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හෝ පාර්ලිමේන්තුවට දැනුම්දීමක් කර නොමැති බවද ඔහු කියා සිටියේය.

ඉහත සදහන් ටැක්සි රියදුරා (පිළියන්දල ප‍්‍රදේශයේ උපත ලද) පසුගිය මාස කිහිපය තුළ ශී‍්‍ර ලංකාවේ සංචාරය කර ඇති බවත්,එහි සියලූ වියදම්ද දරා ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive