facebook like

මුස්‌ලිම් සංවිධානය බොදුබල සහාය පතයි.......හඡ්ජි යැමේදී අසාධාරණකම්

හඡ්ජි උත්සවයට සහභාගි වීමට යැමේදී ඇතැම් බැතිමතුන්ට අසාධාරණයක්‌ වී ඇති බව පවසමින් ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස මුස්‌ලිම් සංවිධානයක්‌ බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලීමක්‌ කර ඇත. රජයට සම්බන්ධ ඇමැතිවරුන් කිහිප දෙනකු හඡ්ජි වන්දනා කෝටාව අයුතු ලෙස භාවිතා කරන බව එම මුස්‌ලිම් සංවිධානය බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාට පෙන්වා දී තිබේ. බෞද්ධ සංවිධානයකට මුස්‌ලිම් ආගමික කටයුතුවලට සෘජුවම මැදිහත් වීමට ගනොහැකි බව දිලන්ත විතානගේ මහතා එහිදී ප්‍රකාශ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබාදුන හොත් සහ ඊට එරෙහිව මුස්‌ලිම් බැතිමතුන් ගන්නා ක්‍රියාමාර්ගයකට සහාය දීමට හැකියාවක්‌ ඇති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

අදාළ මුස්‌ලිම් සංවිධානය බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමිපාණන් වහන්සේ හමුවී මෙම සියලු තොරතුරු හෙළිකිරීමට බොදුබලසේනා මූලස්‌ථානයට පැමිණ තිබෙන අතර, එහිදී උන්වහන්සේ නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා අදාළ සාකච්ඡාවට සහභාගි වී තිබේ.

එසේම මෙම හ-ජි වන්දනා කෝටාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්‌ ලබාදී ඇති බවද, එම තීන්දුවට පටහැනිව අදාළ ඇමැතිවරුන් ක්‍රියාකරමින් සිටින බව ද එම මුස්‌ලිම් සංවිධානය දිලන්ත විතානගේ මහතාට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive