ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බදුල්ලේ ප්රචාරක කටයුතුවල නිරතව සිටි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසියේ රෝහල් ගත කර තිබේ.
ඒ මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස ඊයේ රාත්‍රියේ බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.
දැඩි සත්කාර ඒකකයේ පරීක්ෂණ වලින් පැය හයකට පමණ පසු සිය කැමැත්තෙන්ම ටිකට් කපාගෙන පිටත් වි ගිය බවත් රෝහල් ආරංචි කියයි

0 comments:
Post a Comment