facebook like

ඇමති ඩිලාන් කම් සැප ලබද්දී ..... නිමල් සිරිපාල බිරිඳට ඔත්තුව දීලා

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා බත්තරමුල්ලේ පිහිටි සිය කාර්යාලයේ විවේක කුටියකදී එහි තරුණියක සමඟ කම් සැප ලබද්දී බිරිඳට හසුවී තිබේ. ඩිලාන්ගේ ආයතනයේ සේවය කරන එම තරුණිය ඔහුගේ මාධ්‍ය කටයුතු මෙහෙයවන සේවිකාවකි. ඇය හා අනඟ රැඟුම් පාමින් සිටියදී එහි කඩා වැදුනු ඇමති බිරිඳ විසින් ඔවුන් දෙදෙනාටම තීන්ත බාල්දියකින් සහ අතින් පයින් පහර දී එළවා දමා ඇතැයි වාර්තා වෙයි. ඇමතිවරයා මෙලෙස අනඟ රැඟුමක් පාමින් සිටින බව ඩිලාන්ගේ බිරිඳට ඔත්තුව දී ඇත්තේ නිමල් සිරිපාල ඇමතිවරයා විසිනි. නිමල් සිරිපාල යනු මේ ආකාරයෙන්ම සිය කාර්යාලය තුල ආයතනයේ තරුණියන් හා කම් සැප ලබන අතරේදී බිරිඳගේ අතටම හසුරූ තවත් ඇමතිවරයෙකි. මෙම සිද්ධියෙන් පසු තීන්ත බාල්දි ප‍්‍රහාරයට ලක් වූ තරුණිය සේවයට පැමිණ නැති අතර ඩිලාන් ඇමතිවරයා තීන්ත පැල්ලම් යනතුරු ප්‍රසිද්ධ කටයුතු වලට සහභාගී නොවී රහස් ජීවිතයක් ගතකර තිබේ අනතුරුව හොර රහසේ ශරීරය පුරා තිබූ තීන්ත පැල්ලම් ඉවත් කරගැනීමෙන් පසු ඔහු හීන් සීරුවේ ඌවේ මැතිවරණ වේදිකාවට ගොඩ වී සිටී

2 comments: Leave Your Comments

  1. මෙම දෙදෙනා පමනක් නොව අමති මන්ඩලයෙ බොහො ආය මෙවෙනි කම් සෙප ලබනා අයය , සමහර මෑති අමති වරුන් හොරෙන් කම් සෙප ලබන්නාසේ ඔවුන්ගෙ බිරියන්ද හොරෙන් කාම සෙප වෙනත් මිනිසුන් සමග ලබන වග මම දන්නව , ඩිලාන්ගෙ විවහක බිරිය එසෙ කෙනෙකි , මෙය මම දන්නෙ , ඩිලාන්ගෙ බිරිය කලක් ප්‍රන්සයෙ තනාපති කාර්යලයෙ ලෙකම් සෙටියට ඈය වෙඩ කාලයෙය , එම කලයෙ එයව පරිසියෙ සුපිරි රෙස්ටුරන්ට් වලට ගෙන ගොස් කවා පොවා , වියඩම් කර එයා සමග යහන් ගතවු යහලුවන් දෙදෙනෙක් මට සිටිනවා , මගෙ එස් වලටම දෙක තිබෙනව දිලාන්ගෙ බිරිය එම මගෙ මිතුරන් සමග පෑරිස් සුපිරි රෙස්ටුරන්ට් වල මත් පන් පානය කරමින් අනුබව කරනවා , සහ පසුව ඈයව ඔවුන්ගෙ නිවසට හො එයගෙ නිවසට ගොස් එලිවෙන තුරු දෙදෙනා එකට යහන් ගතවි උදයට එලියට යනව

    ReplyDelete
  2. සුනිල් ආනන්දAugust 21, 2014 at 4:26 PM

    ඔය කියන්නෙ සරොජා සිරිසෙන කියන ප්‍රන්සයෙ ලන්කා තනාපති කාර්යලයෙ සෙවය කරපු ඈමති ඩිලාන් ගෙ බිරින්ද වන්නට ඔනී, එයා නම් සල්ලි වියදම් කරන කොල්ලන් සමග කකා බිබී කාම සෙප ගත්තේ , ඈමති ඩිලාන් එයව විවාහ කර ගත්තෙ නමට පමනක් නිසා කියා එම එය සමග කාම සෙප ගත් ප්‍රන්සයෙ යහලුවන් කියනවා , කිසිම දෙනුමක් නොමති , ඉන්ගිරිසිය යන්තමින් බාවිතා කරමින් ලොකු කම පෙන්වා ,හොන්දට සෙප ගත්ත බඩුවක් තමා සරොජා සිරිසෙන , ඈමති ඩිලාන්ගෙ බිරිය , මම සිතනා සෙටියට ඔහු එයව දික්කසාද කර බව අසන්නට ලෙබුනා , එයගෙ ක්‍රියා කලපයන් නිසා , කාලයක් තියන් සිටියෙ පෑරිසියෙ දොඩන්ගොඩ කියා, කෙනෙක් , ඔහුත් ඔහුගෙ බිරිය දික්කසාද කරපු කෙනෙක් , ඔහු බොහො කෙමතියි , ඈමති වරුන්ට ඔහුගේ බිරිය්නට පෑරිස් වලදි සමු වුනහොත් හො සොයගෙන ගොස් වියදම් කරනට , ඔවුන් සමග එකට සිට පොටො ආරන් ෆෙස් බුක් ඩමනට සහ යහලුවන්ට පෙන්විමට

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive