facebook like

මර්වින්ට ජනපතිගෙන් අලුත් රාජකාරියක්

මර්වින් සිල්වා ඇමැතිවරයාට අලුතින් තවත් රාජකාරියක් පැවැරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
පසුගිය සතියේ මෙම නව රාජකාරිය ගැසට් කර ඇති අතර, ඒ අනුව අඩු ආදායම් ලබන සහ අවම පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ සුබසාධන කටයුතු නඟාසිටුවීම ඇමැතිවරයාට පවරා ඇත. දැනට මහජන සම්බන්ධතා ඇමැතිධුරය දරන මර්වින් සිල්වා ඇමැතිවරයා පසුගිය කාලය පුරාම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, ඇමැතිවරයාට එරෙහිව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ඇතුළු මන්ත්‍රිවරුන් විසින් එල්ල කළ අයථා ගනුදෙනු සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඊට හේතු විය.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමැතිවරයාට එරෙහිව පැවැති විනය පරීක්ෂණද මේ වනවිට යටගොස් තිබෙන බව ශ්‍රී ලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive