facebook like

ලෝක විනාශය සිදුවන දිනය විද්‍යාඥයින් පවසති

ලෝක විනාශය පිළිබඳ කතා බහ වරින් වර කරලියට එන්නක්. කාලයෙන් කාලයට මේ ගැන ලොකුවට කතා කරනව විතරක් නෙවෙයි සමහරු ඒ කියන දිනය පහු වෙනකම් ඉන්නෙ මහා භීතියකින්. හැබැයි අපි කාටවත් එහෙම බියක් ‍දැනෙන්නෙ නැති දිනයක ලෝක විනාශය සිදු වෙනව කියල විද්‍යාඥයින් පවසනව. මේ ගැන විදෙස් මාධ්‍ය ගණනාවක්ම මේ දිනවල වාර්තා කරනව. ඒ දවස තමයි 2880 මාර්තු 16.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව 1950 AD ලෙස නම් කර ඇති අති විශාල ග්‍රහවස්තුවක් පෘතුවියේ ගැටෙනු ඇතැයි පැවසෙනවා. මෙම ග්‍රාහකය පැයට සැතපුම් 38000ක පමණ වේගයෙන් පෘතුවියේ ගැටෙනු ඇතැයි අනුමාන කෙරෙනවා. මෙම ගැටුමින් ඇතිවන පිපිරීම ටී.එන්.ටී ටොන් 500000ත් 600000ත් අතර ප්‍රමාණයක පිපිරුමකට සමාන විය හැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි. මින් මානවයා ලෝකයෙන් වඳවිය හැකි බවටයි අනාවැකි පල කෙරෙන්නේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive