පසුගියදා විවෘත කළ ආර්කේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් ස්කෙවයාර් හි "කෑම සූත්‍ර" නම් සුපිරි ආපන ශාලාව පවත්වාගෙන යන ලාංකික සම්භවයක් ඇති බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්ඩිනැන්ඞ්ස් පසුගියදා ලංකාවට පැමිණ නැවත විදෙස් ගතවීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් තිබෙන අතර එහිදී ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත්කොට තිබේ.
විදෙස් ගමන් බලපත්‍රය ලබාදී ටික වෙලාවක් ගතවු පසු ජැකලීන් විසින් එයට එතරම් වේලාව යන්නේ මන්දැයි විමසු විට දැනගෙන ඇත්තේ ඇගේ ගමන් බලපත්‍රයේ දත්ත පරිඝණක පද්ධතියෙන් අක්‍රිය වී ඇති බවයි.
තවදුරටත් පමා විය නොහැකි හෙයින් ජැකලීන් විසින් මෙරට ප්‍රභල දේශපලඥයෙකු ගේ පුතෙකුට ඇමතුමක් ලබාදී තිබේ. එම ඇමතුම ලැබී සුළු වෙලාවකට පසුව ජැකලීන් හට කිසිදු කරදරයකින් තොරව ගුවන් තොටුපොලෙන් යාමට අවසර දී ඇත.

0 comments:
Post a Comment