පලස්තීන ජනයාට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර නතර කරන ලෙසත් පලස්තීන ජනතාවට සහාය පලකිරීම වෙනුවෙන් අද පවත්වන ලද තවුහිද් ජමාද් සංවිධානයේ පෙළපාලියට කඩා පැනීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ,පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි උත්සාහ කල අතර පසුව පොලිස් නිළධාරින්ගේ වැදවැටිම හමුවේ එම ස්ථානයෙන් ඉවත්ව යැමට ඥානසාර හිමියන් කටයුතු කළා.
අද දිනය තුළදී බොදු බල සේනා සංවිධානය, සිහළ රාවය සංවිධානය, තව්හීඩ් ජමාත් සංවිධානය යන සංවිධාන වලට බලපැවැත්වෙන පරිදි කිසිදු විරෝධතාවයක් සිදුනොකරන ලෙස උසාවිය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර ඒ හේතුවෙන් තහනම් කළ නිසා ඔවුන් මාලිගාකන්ද ප්‍රදේශයේ උද්ඝෝෂනය ක්‍රියාත්මක කළා.
මෛත්‍රීයට පටහැගිව කටයුතු කරන තිරිසන් පිරිසක් ඊශ්‍රායලය තුල ජිවත්වන බවත් මෙරට කොන්ද පණ නැති බල සේනා ඔහුන්ට සහය දක්වන බවත් එම බල සේනා නැවක පටවා ඊශ්‍රායලයට යැවිය යුතු බව තවුහිද් ජමාද් සංවිධානයේ මහා ලේකම් ආර්.අබ්දුර් රාසික් රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියා. කතාව පහතින් බලන්න

0 comments:
Post a Comment