facebook like

හිරගෙදර දී වෙනම පිරිසක් සැකකාරියන්ගේ ඇදුම් ගලවනවා

හිර ගෙදරදී  බන්ධනාගාර නියාමකවරියන් නොවන අය සැකකාරියන්ගේ  ඇඳුම් ගලවා ඔවුන් සෝදිසි කරතියි  නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතාට පැමිණිලි කළේය.
බම්බලපිටියේ සම්බාහන ආයතනයක ගණිකා වෘත්තියේ යෙදවු බව කියන තායි කතක ඇතුළු කතුන් 14 දෙනෙක් වෙනුවෙන් පෙනී සිටි  නීතීඥවරයා පැවසුයේ ඔවුන් එම ආයතනයේ    සම්බාහන කණ්ඩායමේ සාමාජිකයින් බවයි.
සිරකාරියන් බාරව සිටි නියාමකවරියන්ගෙන් මහේස්ත්‍රාත් ප්‍රශ්න කළේ  හිර ගෙදරදී සිරකාරියන්ගේ ඇදුම් ඉවත් කැර  පරීක්ෂා කරන්නේද යන්නයි.
නියාමකවරියක පැවසුයේ රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරිනියන් එසේ කරන බවයි.
බම්බලපිටිය පොලීසිය උසාවිය හමුවේ කියා සිටියේ සම්බාහන ආයතන මුවාවෙන් මෙතැන ගණිකා නිවාසයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive