facebook like

අස්ගිරි මහ නායක හිමි සහ අගමැති අතර ඇතිවූ වාග් සංග්‍රාමය (VIDEO)

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා‍ අතර ඊයේ උණුසුම් වාග් සංග්‍රාමයක් ඇති විය.

ඒ, මාතලේ සංස්කෘතික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී ය.

119 වන සමස්ත ලංකා දහම් පාසල් දින සැමරුම් උත්සවය වෙනුවෙන් එය පැවැත්විණි.

එහිදී සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් ප්‍රකාශ කළේ, වත්මන් රජය සම්පූර්ණයෙන් බුද්ධශාසනය විනාශ කිරීමේ ක්‍රියාදාමයක නිරත වන බව ය.

ඉන්පසුව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා මෙසේ පැවසීය.

අපේ මහ නායක හාමුදුරුවන්ට ඕනෑ එකක් කියන්න පුළුවන්. එතකොට ඇවිල්ලා වැරදි දේකුත් තමන්ගේ වාසියට පොඩ්ඩක් කියනවා. ඒක හින්දා අපේ අයියලා ටිකක් පිරිස්සම් වෙන්න ඕනෙ. ඒ කියනකොට ඒගොල්ලො තමන්ගේ වාසියට කියනවා”

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive