ආර්ජන්ටිනාවෙන් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩක දියෙගෝ මැරඩෝනා යනු ආන්දෝලනාත්මක සිද්ධි රැසකට පාදක වූ චරිතයකි.
53 හැවිරිදි මේ සුපිරි ක්‍රීඩකයා මෙවර ආන්දෝලයකට ලක්ව ඇත්තේ, මාධ්‍යවේදියෙකුට කම්මුල් පහරක් එල්ල කිරීම හේතුවෙනි.
එයට හේතු වූයේ, මැරඩෝනා පවසන ආකාරයට අදාළ මාධ්‍යවේදියා සිය හිටපු බිරිඳ වූ වෙරෝනිකා ඔජෙඩාට ඇසක් ගැසීම යි.
ළමුන් වෙනුවෙන් පැවති උත්සහයකට සහභාගි වීම සඳහා යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව තිබේ.
දියෙගෝ මැරඩෝනා සිය මෝටර් රථයෙන් බැස අදාළ මාධ්‍යවේදියාට පහර දුන් අවස්ථාවේ එම මෝටර් රථයෙහි ඔහුගේ පුත්‍රයා ද සිට ඇත.

0 comments:
Post a Comment