ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු විපක්ෂයේ පක්ෂ ලෙස කටයුතු කිරීමට ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙපොළක් නායකත්වය දරන පක්ෂ දෙකක් මේ වන විට විපක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.මින් එක් ඇමැතිවරයෙකු ජනප්රිය කථිකයෙකු වන බවද දැනගන්නට ඇත.
අනෙක් ඇමැතිවරයා සුළු ජාතික පක්ෂයක නායකයෙකුවේ.
මෙම ඇමැතිවරයා පසුගිය දිනක කොළඹ 3, පස්වෙනි පටුමගෙහි පිහිටි විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේදී ඔහුව හමුවී ඇත. එහිදී ඉදිරි ජාතික මැතිවරණවලට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඇමැතිවරුන් දෙපොළගේ සාකච්ඡා පිළිබඳව රහසිගත වාර්තාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ වන විට ලැබි ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

0 comments:
Post a Comment