facebook like

දිනිඳුගේ පැහැර ගැනීම නිසා දුරකතන සමාගමකට ටොෆිය හම්බවෙයි

සිවු හැවිරිදි දිනිදු යෂේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියට එහි සැකකරුවන් භාවිත කොට ඇති දුරකතන සබඳතා අයිති සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශඛ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ එම සිම්පත් සියල්ල එකම ජාලයේ සිම්පත් බවත් ඒවා නියෝජිතයන් මගින් පාරිභෝගියන් වෙත අලෙවියේදී අන්‍යතාව තහවුරු කර නොගෙන එක් පුද්ගලයකුගේ ජාතික හැදුනුම්පත් පිටපත් ගණනාවකින් නිකුත් කර ඇති බව හෙළි වී ඇති බවයි.

පැහැර ගැනීමේ සිද්ධියට යොදාගෙන තිබූ සිම්පත් අටක සම්බන්ධයෙන් තොරතුරු රැස්කොට ඇති  බවත් සිද්ධියට අනුබල දුන්නේ යැයි කියන චෝදනාව මත අදාළ දුරකතන සමාගමට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive