facebook like

නරේන්ද්‍ර මෝඩිගෙන් හා ජයලලිතාගෙන් ශ‍්‍රී ලංකාව බලවත් සමාව අයදී

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් සහ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගෙන් ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය සමාව ඉල්ලා තිබේ.

මෙසේ සමාව ඉල්ලා ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පල වූ ‘නරේන්ද්‍ර මෝඩිට ජයලලිතා ලියන පෙම් හසුන් කෙතරම් දුරට අර්ථවත්ද’ යන තේමාවෙන් පල කල  ආන්දෝලනාත්මක ලිපියක් සම්බන්ධයෙනි.

අදාල ලිපිය සහ ඊට පලකල ඡායාරූපයට තමිල්නාඩු දේශපාලන නායකයින් තම දැඩි විරෝධය ප්‍රකාශ කර තිබුණි. මේ හේතුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය එම ලිපිය තම වෙබ් අඩවියෙන් ඉවත් කර, අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් සහ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතාගෙන් බලවත් සමාව ඉල්ලා තිබේ.

ලිපිය ඉවත් කර පල කර ඇති නව සටහනේ දැක්වෙන්නේ නිසි පරික්‍ෂාවක් නොකර එම ලිපිය පලකරන ලද බවත් එමගින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය හෝ ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මතය නියෝජන නොකරන අතර එය ඉවත් කල බවත්ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් සහ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතාගෙන් බලවත් සමාව ඉල්ලා සිටින බවද එහි සඳහන්ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive