facebook like

ඇමති රාජිතට ප්‍රංශ ජාතිකයෙකු නඩු පවරයි?

ධීවර හා ජලජ සම්පත් රාජිත සේනාරත්න මහතාට විරුද්ධව නඩු පවරන බවට ප්‍රංශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙක් පවසා තබෙන බව බොදුබල සේනා ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි.

ප්‍රංශයේ පදිංචිව සිටින සුනිල් ගාමිණී නම් පුද්ගලයෙක් විසින් මෙම නඩු පැවරීමට කටයුතු කර තිබෙන බවද සඳහන් වෙයි.

පසුගිය අගෝස්තු මස 6 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ පවත්වන ලැදැයි කියන මාධ්‍ය සාකච්ඡාවක් හේතුවෙන් සිය දිවිය මෙන්ම පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ දිවිය අනතුරකට භාජනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇතැයිද, ඒ හරහා තමා බලවත් මානසික පීඩනයකින්ද සිටින බව සඳහන් කරමින් මේ සඳහා වන්දි ඉල්ලමින් නඩු ගොනු කරන බවට සුනිල් ගාමිණී මහතා යොමුකළ ලිපියේ සඳහන් වෙයි.
අමාත්‍යවරයා පෙන්වූ බව කියන ඡායාරූපය














































1 comment: Leave Your Comments

  1. me sunil gamini kiyana ekaa pransa jaathikayaku nowee , mohu sitiye saranagatha wisaa walin , methakadi mohuta pransa jathika purawesi bawaya lebunath , mohuta hariuyata pransa bashawa wath kathaa karagannata behe, thaman upan rata wikuna sarangatha wisaa labaa mehi sitinaa damaila koti thrasthwadin samaga ekathuwa thawmath lankawata upan ratata wiruddawa gathui kiyana ekak , mama mohuwa hondin dannawa , mamath awurudu 30 ka kaalayak jiwath wanne pransaye paris nagaraye , mohu gena wedi wisthara awshaya aayata mama laba dennam

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive