ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විරුවෙකු වන මහේල ජයවර්ධන අද බ්‍රහස්පතින්දා සිය ටෙස්ට් දිවියේ අවසන් තරඟයට ක්‍රීඩා කරයි.
පාකිස්තානය සමඟ කොළඹ දී ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට මහේල ක්‍රීඩා කරන අතර ඔහු ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නම් දරයි.
පිතිකරුවකු හැටියට ලොව නමක් තැබූ මහේල පන්දු යවන්නෙකු වශයෙනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තම දායකත්වය සැපයූ පළපුරුදු ක්‍රීඩකයෙකි.
සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහ, මහේල විශේෂයෙන් ම ‘ගලි’ ක්‍රීඩකයකු හැටියට අති දුෂ්කර උඩ පන්දු දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත් අකාරය විස්තර කරමින් කියා සිටියේ පිතිකරුවකු මෙන්ම ඔහු දක්ෂ පන්දු රකින්නකු වශයෙන් හඳුන්වා දිය හැකි බවයි.

0 comments:
Post a Comment