ඉදිරි ජනාධිපතිවරණයේ දී බොදු බල සේනාවෙන්ද ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිත බව එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. ඒ අනුව බොදු බල සේනාව විසින් ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා අදාළවන යෝජනාමාලාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. එම යෝජනාමාලාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහටත් ඉදිරිපත් කරන බව උන්වහන්සේ කීය. සිංහල බෞද්ධකම මූලික කරගත් තම යෝජනාව ගැන එකඟ නොවන්නේ නම් බොදු බල සේනාව විසින් වෙනමම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව උන්වහන්සේ වැඩිදුරටත් කීය.
facebook like
බොදුබල සේනාවෙනුත් ජනපති අපේක්ෂකයෙක්
Popular Posts
-
( එස්.කේ. ජයවර්ධන) අතීත ලංකාවේ ඇතැම් යන්ත්ර මන්ත්ර ගුරුකම් අසන විටත් අද ඇඟ කිලිපොලා යයි. පරම්පරාවට ගුරුමුෂ්ටි නොදීම හා දරුණු යන්ත්ර ...
0 comments:
Post a Comment