facebook like

පොලිස් නිලධාරියා ඝාතනයේ සැකකරුවෙකුගේ චිත්‍රයක් සහ CCTV දර්ශන

කුරුණෑගලදී පොලිස් නිලධාරියෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහය පතනු ලැබේ.ඒ, පුද්ගලයින් දෙදෙනෙකු හා වෑන් රථයක් හඳුනා ගැනීම සඳහායි.

කුරුණෑගල, රණවන ප්‍රදේශයේ තිබී පසුගිය සඳුදා රාත්‍රී කුරූණෑගල පොලීසියේ රථවාහන අංශයේ සැරයන්, චන්දන සම්පත් මහතාගේ සිරුර සොයා ගැනිණ.

ඒ, ඔහු සමග සිටි පොලිස් කොස්තාපල් අජිත් වීරසූරිය මහතා ගම්වැසියන්ගේ සහය ඇතිව පොලීසියට කළ දැනුම්දීමක් අනුවයි.

එම පොලිස් නිලධාරීන් දෙදෙනා කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මුත්තෙට්ටුගල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටියදී, පසුගිය 5 වන දා මධ්‍යම රාත්‍රියේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගනු ලැබිණි.


මේ සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් යටතේ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර, ඒ අනුව සපයා ගත් සාක්ෂි මත සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා අඳින ලද චිත්‍රයක්, පොලීසිය අද මාධ්‍යයට නිකුත් කළේය.


පොලීසිය පවසන්නේ 077 265 9336 දුරකතන අංකයට ඒ පිළිබඳ තොරතුරු සපයන ලෙස ය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive