facebook like

වීරවංශගේ අමාත්‍යාංශයට ජනාධිපති විශේෂ විමර්ශණ ඒකකයෙන් පනී….

ඇමති විමල් වීරවංශගේ පාලනය යටතේ ඇති ඉදිකිරීම්ල ඉංජිනේරු සේවාල නිවාස හා බොදු පහසුකම් අමාත්‍යාංශට අයත් ආයතනයක් වන ජාතික නිවාස සංවිර්ධන අධිකාරියට පසුගිය අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයයේ විශේෂ විමර්ශන ඒකකය විශේෂ පරීක්ෂණයක් සඳහා ගොස් තිබේග

එහිදී ආයතන සභාපති ජයන්ත සමරවීර මහතා විසින් ඇමති වීරවංශ මහතාගෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී
තිබේග පසුව නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාගෙන් සමරවීර මහතා විමසා ඇත්තේ පසුගියදා වීරවංශ මහතා විසින් රජය තදබල ලෙස විවේතනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම කඩා වැදීම සිදු වී ඇතිද යන්නයිග

නියෝජ්‍ය ඇමතිවරයා වහාම මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට දැනුම්දී ඇත්තේ එම කණ්ඩායම් වහා ආපසු කැඳවන ලෙසයිග ඒ අනුව එම පරීක්‍ෂණ කණ්ඩායම සුළු මොහොතකින් සිය කටයුත්ත නවතා දමා පිටත්ව ගොස් තිබේග

මෙම විශේෂ පරීක්‍ෂණ ඒකකය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති තිලක්  ඉද්දමල්ගොඩ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර රජයේ ආයතන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීම ඊට පැවරී ඇති රාජකාරියයිග

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive