facebook like

‘මෙගා ස්ටාර්’ සල්ලි තාම ලැබුණේ නෑ.......සවර්ණවාහිනියෙන් සුරේශ් ගමගේට මෙගා පොල්ලක්

රූපවාහිනී නාලිකාවක ගායන හා නර්තන තරඟයකට එක් වූ ජනප්‍රිය රංගන ශිල්පියකු වන සුරේශ් ගමගේට තවමත් ඊට අදාල ගෙවීම් කර නැතැයි හෙළි වේ.

සුරේශ් ගමගේ කියා සිටියේ අදාල වැඩසටහන අවසන් වී දැනට අවුරුදු තුනකට අධික කාලයක් ගත වී ඇති බවයි.

එම වැඩසටහන පැවති අවසන් රාත්‍රියේ දී විවිධ පාර්ශව අතර ගැටුමක් ද ඇති වූ
අතර කෙසේ හෝ තමා එම තරඟයෙන් තුන්වන ස්ථානය දිනා ගත් බව ද ගමගේ පැවසීය.

“මට දුක මගේ අක්කා ඔය තරඟෙට මාසෙකට විතර පස්සේ මේ ලෝකෙන් සමු ගත්ත වෙලාවේ මම සල්ලි ටික ඉල්ලුවා අවමංගල්‍ය කටයුතු වලට…එතකොටවත් ඔය ආයතනයේ කිසි කෙනෙක් ආවේ නෑ…”

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාල ආයතනය විසින් නෛතික ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවට ප්‍රකාශ වෙතත් ඊට අදාලව එම ආයතනයේ ප්‍රතිචාරය දැන ගැනීම සඳහා අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.

- Vimasum -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive