ආරක්ෂාවට යොදවා සිටි ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් ලවා කොස් කැඩීම, පොල් එකතු කිරීම, කුඹුරු වැඩ, ආදී කටයුතු කරවා ගෙන ඇත්තේ සන්ධානයේ පත් කල මන්ත්රීනී කමලා රණතුංග බව හෙළිව තිබේ.
අදාල කටයුතු කල නොහැකි බව දන්වමින් පොලිස්පතිවරයා වෙත එම නිලධාරීන් දෙදෙනා යොසු කල ලිපියට ප්රතිචාර දක්වමින් පොලිස් මූලස්ථානය විසින් වහාම එම නිලධාරීන් දෙදෙනා
ගම්පහ සහ නුගේගොඩ පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර තිබේ.
එසේම මන්ත්රීනී කමළා රණතුංග මෙනෙවියට උපදෙස් දී ඇත්තේ ආරක්ෂාව අවශ්ය නම් හමුදාවෙන් ඉල්ලා ගන්නා ලෙසයි.

0 comments:
Post a Comment