facebook like

හම්බන්තොට වරායේ දේශපාලනය නො තේරෙන එක්සත් ජාතික පක්ෂය

අජිත් පී. පෙරේරා ගත් සියල්ල විස්තර කරන කතා කරන පිංතූයක්
හම්බන්තොට වරායේ සිද්ධිය ගැන පළ වූ ඕපාදූප කොලමක මෙසේ සඳහන් විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම චාරිකාව සංවිධානය කරමින් සිට ඇත්තේ රවි කරුණානායක ඇතුළු පිරිසකි. එහෙත් අජිත් පී. පෙරේරා ඇතුළු පිරිස එය බ්‍රහස්පතින්දාට යොදාගෙන රවිට ආරාධනා කර තිබෙන්නේ බදාදා ය. එය අසා රවිට‍ කේන්ති ගොසිනි. ඔහු ගමන නෑවිත් මාරු වී තිබේ. එහෙත්, එහිදී මන්ත්‍රීන්ට සිදු වූ දේ ගැන රවි සතුටින් සිටින බව ද වාර්තා වි්‍ය.

එක්සත් ජාතික පක්ෂය දන්නා උලව් දේශපාලනයක් නැති බවට වෙනත්
සාධක මොනවාද? මෙම සිද්ධිය වනාහි කියලාවත් කර ගන්නට බැරි දෙයකි. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිවල අකාර්යක්ෂමතාව හා දූෂිතභාවය රටටත්, ලෝකයටත් හෙළිදරව් කරන්නට එය තරම් ඉවහල් වූ තවත් සිද්ධියක් මෙතෙක් නම් සිදු වී නැත.

එක්සත් ජාතික පක්ෂයේ තවත් අදේශපාලනික දේශපාලනඥයකු වන සජිත් ප්‍රේමදාස හම්බන්තොට පදිංචි වී සිටත් මෙවැනි හෙළිදරව්වකට අවශ්‍ය පසුබිම සකසා නැත.

එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී. පෙරේර‍ා ඇතුළු මන්ත්‍රී පිරිස අතට ලැබුණු මෙම අවස්ථාව මනා ලෙස කළමනාකරණය කර ගත් හ. එහිදී මාධ්‍යකරුවන් විසින් ද සුවිසල් දායකත්වයක් සපයන ලදී.

ආණ්ඩුවත්, පොලිසියත් දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට පත් වී තිබේ. ගූ ගොඩ වසා ගන්නටත් බැරි ය. නො වසාත් බැරි ය.

රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස වැනි එජාප දේශපාලකයන්ට එහිදීත් වැදගත් වී තිබෙන්නේ තමන් ම ය. එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යන්නට බැරි ප්‍රධාන හේතුව එයයි.
w3lanka -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive