facebook like

පොදු අපේක්‍ෂක වෙන්න සූදානම් ප‍්‍රබල ඇමති කවුද...?

ඉදිරියේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය තමාට දීමට එකඟ වන්නේ නම්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තරඟ කිරීමට තමා සුදානම් බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු එජාප ප්‍රබලයකු වෙත දැනුම්දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි එකඟත්වයක් ලබාදී නොමැති
එජාප ප්‍රබලයා, එජාප නායකයාගේ අනුමැතිය ගෙන අදාළ ඇමතිවරයාගේ සමීපතම හිතවතකු හමුවීමට වහාම විදේශගතව ඇත.

රාජපක්ෂවරුන්ගේ පාලනයක් යටතේ ශ්‍රී ලංකා කාරයින්ට තැනක් නැතැයි පවසා ඇති අදාළ ඇමතිවරයා, තම සමග මැති ඇමතිවරු 22 දෙදෙනෙකු සිටින බව අවධාරණය කර ඇතැයි ද පැවසේ.

ජනාධිපතිවරණය කැඳවූ වහාම එම ඇමතිවරුන් සමග ආණ්ඩුවෙන් ඉවත්වීමට අදාළ ඇමතිවරයා එකඟත්වය පළකර ඇතැයි ද වාර්තාවේ.

ලංකා හෙරල්ඞ්

1 comment: Leave Your Comments

  1. පොදු අපේක්ෂක හෙටියට පරදුනත් දිනුවත් කරට කර සිටින්නට පුලුවන් එකම කෙනා සජිත් පෙමදාස මහතා පමනි . එජාපෙන් වෙන කවුරු ආවත් එජාපය පරදින්නෙ වෙනදා මෙනි .

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive