හලාවත රෝහලේදී ජාතික බලසේනා සංවිධානයේ වටරැක විජිත හිමිට ලිංගයේ සැත්කමක් සිදුකල අතර එම සැත්කමෙන් ලිංගයේ කොටසක් කපා ඉවත්කොට ඇත
හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වටරැක විජිත හිමියන්ට සැත්කමක් සිදුකරමින් නරක් වූ ලිංගයෙන් කොටසක් කපා ඉවත් කර තිබේ.
ලිංග ඡේදනයෙන් පසුව එහිමියන්ට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොලැබිමත් ඔහු සිය කැමැත්තෙන් සිදුකර ගත් ප්‍රහාරයක් යයි චෝදනා කරමින් අත් අඩංගුවට ගැනිමෙන් පසු ඔහුගේ ලිංගේන්ද්‍රිය පැසවා නරක් වී ඇත. හිමියන් පවසන්නේ බන්ධනාගාරයේදී යෙදූ ඛෙහෙත් වලින් තුවාලය වැඩි වූ බවයි.
ඒ අනුව අද හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වටරැක විජිත හිමියන්ට සැත්කමක් සිදුකරමින් නරක් වූ ලිංගයෙන් කොටසක් කපා ඉවත් කර තිබේ.
සැත්කමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ වටරැක විජිත හිමියන් දුක්මුසු ස්වරයෙන් කියා සිටියේ සැමදාම සාමය වෙනුවෙන් කතා කළ තමන්ට සිදුකළ මේ අපරාධයට වඩා කෑලි කෑලි වලට කපා මරා දැම්මා නම් හොඳ බවයි.
''ඔපරේෂන් එකක් කළා..මීට වඩා හොඳයි මාව කෑලි කෑලි කරලා මරලා දැම්මනම්... දෙයියනේ.. බන්ධනාගාරයේදී බේත් දැම්මා.. එකෙන් වැඩි උනා.. ඊට පස්සේ පෞද්ගලික රෝහලකින් බේත් ගත්තා..ඒත් වැඩි උනා...ඉන් පස්සේ තමයි මේ ඔක්කොම නරක උනේ... අම්මේ...අයියෝ...මම කුරා කුම්බියෙකුටවත් වරදක් කරලා නැහැ.. මම හැමදාම කිව්වේ මේ රටේ සාමය සමගිය තියෙන්න ඕන කියලා... අවුරුද්දක් තිස්සේ බොදුබල සේනාව මට කරදර කරනවා.. ගහලා ගහලා මරලා දැම්මේ නැති එක විතරයි.. තවත් ඉතුරුවෙලා තියෙන්නේ මගේ හුස්ම ටික විතරයි.. අයියෝ...මම ප්‍රාදේශීය සභාවේ රැස්වීමට යන්න හිටියේ 19 වෙනිදා... පැහැරගැනීමේ කතාව වෙනස් කරේ පොලිසිය.. ඒක පොලිසිය කරේ.. මගේ ජීවිතයේ නින්දා අපහාස කරා...මට කරන්න තියෙන ඔක්කොම කරා.. ඔක්කොම නරක් වෙලා දැන් මගේ ජීවිතෙත් දැන් නැතිවෙන්න යන්නේ... මීට වඩා හොඳයි මාව පුච්චලා ගිනි තියල දැම්මනම්..'' වටරැක විජිත හිමියෝ පැවසූහ.
මේ සම්බන්ධ වීඩියෝව පහතින් නැරඹිය හැක.

0 comments:
Post a Comment