facebook like

බොදුබලයට එරෙහි උද්ඝෝෂණයට සෙනග බලෙන් ගෙන යති

ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව බොදුබල සේනාවෙන් එල්ල වූ චෝදනාවලට විරෝධය පළකරමින් 07 දා මාලිගාවත්ත, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයට ධීවර සංස්‌ථාව, ධීවර වරාය සංස්‌ථාව ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ තිබෙන බව වාර්තා වේ.

සියලුම සේවකයන් උද්ඝෝෂණයට එක්‌විය යුතු බව කියමින් බස්‌ රථවල නංවාගෙන සේවකයන් මෙලෙස රැගෙන ගිය බව නිදහස්‌ සේවක සංගමය, ජාතික සේවක සංගමය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ සහ සේවකයෝ 'දිවයින'ට කියා සිටියහ.

කෑම පැයේදී පැවති උද්ඝෝෂණය නිසා ආයතනවල සාමාන්‍ය කටයුතු ද අවුල් වූ බව සේවකයන් පැවසූ අතර ඇමැතිවරයකුට එරෙහිව එල්ල වූ චෝදනාවලට, සේවකයන් ඉදිරියට දමා උද්ඝෝෂණ පැවැත්වීම විහිළුවක්‌ යෑයි ද ඔව්හු කියා සිටියහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive