සවුතැම්ප්ටන් සරසවියේ උපාධිධාරී අභ්‍යවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්‍ෂ මහතා දැනට කොළඹ සරසවියේ ගණිත අංශයේ එම ක්‍ෂේත්‍රයට සම්බන්ධ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. මෑතදී ඔහුගේ සුවිශේෂී මඟ සළකුණක් වනුයේ අභ්‍යවකාශගත සුන්බුන්වල බලපෑම හැකි උපරිම වශයෙන් අවම කිරීම සහ ක්‍රමෝපාය විශ්ලේෂණයක යෙදී සිටීමයි. ඉමහත් පිළිගැනීමකට ලක්‌ව ඇති ඉන්දියානු සඟරාවක් වන විද්‍යා හා තාක්‌ෂණ සඟරාව (Journal of science and Technology) ඒ මැයෙන් රෝහිත රාජපක්‍ෂ සහ ඩී. කේ. විෙ-රත්න විසින් රචිත ලිපිය එම සඟරාවේ 2014 ජුලි කලාපයේ පළකොට ඇත.
රෝහිත රාජපක්‍ෂ ශ්‍රී ලංකා චන්ද්‍රිකා ක්‍රියාකාරක සමාගමක් වන සුප්රිම්සැට් සමාගමෙහි ප්‍රධාන තාක්‌ෂණික අධ්‍යක්‍ෂවරයා වශයෙන්ද සේවය කරන අතර වෘත්තීමය ගගනගාමියෙකු වීම සඳහා ඉදිරියටම කටයුතු කරමින් සිටියි. මේ සඳහා මූලික පුහුණුව ලබාදී ඇත්තේ චීනයේ බෙයිජිං නුවර චීන ගගනාවකාශ විද්‍යා හා තාක්‌ෂණ ආයතනය (China Aerospace Science & Technology Corporation - CAST) විසිනි. රෝහිත රාජපක්‍ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත්‍රයාය.

0 comments:
Post a Comment