facebook like

ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගනියි

ගාසා තීරයට ඇතුළු වී සිටි තම සෙබළු ඉවත් කර ගත් බව ඊශ්‍රායල හමුදාව කියා සිටියි.

ඊශ්‍රායලය මෙම පියවර ගත්තේ පලස්තීනයේ හමාස් සංවිධානය හා බල පැවැත්වෙන දින තුනක සටන් විරාමය ආරම්භ වීමත් සමගයි.

ඊජිප්තුවේ මැදිහත් වීමෙන් සටන් විරාමය ප්‍රකාශයට පත් කළ අතර දෙරටේ පවතින අර්බුදකාරී තත්වය ස්ථීර වශයෙන් නිමා කිරීමට සාකච්ඡා මග පාදනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායල නියෝජිතයන් පිරිසක් සහභාගී වනු ඇති බව බලාපොරොත්තු වේ.

පලස්තීන නියෝජිතයෝ මේ වන විටත් කයිරෝ අගනුවරට පැමිණ සිටිති.

සටන් විරාමය ඇති වීමට මිනිත්තු කිහිපයකට පෙර හමාස් සටන් කරුවන් විසින් ගාසා තීරයේ සිටි ඊශ්‍රායල බළඇණි සහ දකුණු දිග ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කර තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive