facebook like

වටරැක හිමි අළුත් කතන්දරයකට සෙට් වෙනවා – පොලීසිය

ජාතික බලසේනාවේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් යළිත් වතාවක් ව්‍යාකූල තත්ත්වයක් ඇතිකිරීම සඳහා  කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පසුගිය ජුනි මස 19 වැනිදා බණ්ඩාරගම හිරණ පාලම අසල තුවාල සහිතව වැටී සිටියදී සොයාගනු ලැබු උන්වහන්සේට කිසියම් පිරිසක් පහරදුන් බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බවද ඔහු සඳහන් කරයි.

එම අවස්ථාවේදී උන්වහන්සේ කියා සිටියේ කිසියම් පිරිසක් පැහැරගෙන ගොස්ල තමන්ට පහරදී එම ස්ථානටය ගෙනැවිත් දැමූ බවය.

කෙසේ වෙතත් පසුව උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් අතර යළි ඊයේ දිනයේ ජනනේන්ද්‍රියේ හටගත් ආසාත්මිකතාවක් හේතුවෙන් හලාවත රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබින.

එහිදී උන් වහන්සේට සිදු කර ඇති ශල්‍ය කර්මයකින් ජනනේන්ද්‍රියේ කොටසක් ඉවත් කර තිබින.

ඊයේ එහිමියන් මාධ්‍ය වෙත කියා සිටියේ ජුනි මාසයේ සිදුකළ පහරදීම්වලින් ඇතිවූ තුවාල හේතුවෙන් එම තත්ත්වය ඇතිව තිඛෙන බවත් තමන්ට සිදුකළ පහරදීම් සම්බන්ධයෙන් පොලීසිය නිසි විමර්ශනයක් සිදු නොකළ බවත්ය.

පොලීසිය සිදු කලේ තමන් විසින්ම තුවාල සිදුකරගත් බව පවසමින් අසත්‍ය චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම බවද උන් වහන්සේ සඳහන් කලේය.


ලිංගයේ කොටසක් කැපූ වටරැක විජිත හිමි කතා කරයි (Video)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive