වරාය, මහා මාර්ග සහ නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තම දකුණු කන කපා දමන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලේය.
කළුතර, ජාවත්ත මාර්ගය කාපට් කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ඔහු සඳහන් කලේ ඌව පළාත් සභා මැතිවරණය සන්ධාන ආණ්ඩුව විසින් ජයග්‍රහණය නොකළහොත් තමා දකුණු කණ කපා ගන්නා බවයි.
ඔහු එහිදී මෙසේද කීය.
‘ගිය වර බස්නාහිර සහ දකුණ මැතිවරණ පැවැත්වෙද්දී මම මේ විදියටම කිවුවා. සන්ධාන ආණ්ඩුව ඒවා ජයග්‍රහණය කළේ නැත්නම් මම වම් කණ කපලා තට්ටය ගානවා කියලා. මම අභියෝග කරනවා පුළුවන් නම් මගේ මෙවර ප්‍රකාශයට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් යූ.එන්.පී. යේ ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා. කණක් කපන්න ඕනෑ නැහැ. වෙන මොකක් හරි වුණත් කමක් නැහැ. අඩුම ගානේ ඇඟිල්ලක නිය පොත්තක් හරි මේ වෙනුවෙන් කපන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙලා පෙන්වන්න’

0 comments:
Post a Comment