facebook like

ඇමරිකානු පුරවැසිභාවය නිසා ගෝටාට ඇමරිකානු නීිතිය යටතේ යුධ අපරාද නඩු..

ශ‍්‍රී ලංකාවේ අවසන් යුධ සමයේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරිය හැකි ක‍්‍රම හා ඒ සඳහා ඇමරිකානු නීතියේ ඇති ඉඩ කඩ පිළිබඳ ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලය නීතිපති දෙපාර්තමේන්තුව හා වෙනත් නීතිය සුරැකීමේ අධිකාරීන් වෙත ඉදිරිපත් කිරීමක් සිදු කරන්නට එරට මහාචාර්යවරයකු වන රයන් ගුඞ්මන් නමැත්තෙකු ක‍්‍රියා කර තිබේ.

‘ඇමෙරිකානු පුරවැසියකු යුධ අපරාධ සඳහා අධිකරණයට ගෙන යෑමේ ගමන් මඟ – ගෝඨාභය රාජපක්ෂ’ යන මැයෙන් ඔහුගේ එම ඉදිරිපත් කිරීම කොංග‍්‍රසය හා වෙනත් ආයතන වෙත ඉදිරිපත් කර තිබේ.

ඇමරිකානු පුරවැසි භාවයද සහිත ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ අපරාධ සඳහා වරදකරුවෙකු කිරීමේ ඇති හැකියාව හා ඒ සඳහා ඇමෙරිකානු නීතියේ ඇති ප‍්‍රතිපාදන ඉස්මතු කර පෙන්වා ඇති අතර, ශ‍්‍රී ලංකාවේ යුද්ධය අවසන් අදියරේ දී සිදු වූ සිදුවීම් ද මෙහි දී ඉස්මතු කර ඇත.

සරත් ෆොන්සේකා යුද්ධය අවසන් වූ පසු ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටිය දී ඇමෙරිකානු ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව සාක්ෂි ලබා දෙන මෙන් හිටපු හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, එම ඉදිරිපත් කිරීමේ දී ඔහු ප‍්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive