ප්‍රවීන රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (13) අලූයම අභාවප්‍රාප්ත වුණා. වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙන් ශ්‍රී ලාංකීය පේ්රක්ෂකයන් හඳුනා ගත් ඇය මිය යන විට වයස අවුරුදු 49ක්. රෙබෙකා නිර්මලී මිය යන විට ටෙලි නාට්‍ය 150කට ආසන්න සංඛ්‍යාවකට සහ චිත්‍රපට රැසකට සිය දායකත්වය දක්වා තිබුණා.
Google+
Popular Posts
-
තමන් තව දුරටත් ආණ්ඩුව තුල රැඳී සිටීමට නම් ඇමති මර්වින් සිල්වා විසින් කොන්දේසි ඉදිරිපත් කර තිබේ. පෑලියගොඩ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු...
-
එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් අද තල්දූව, දෙහිඕවිට, රුවන්වැල්ල ඇතුළු ප්‍රදේශවල පක්ෂ ප්‍රවර්ධන ක...
-
එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ පිහිණුම් උපදේශකයෙකු ලෙස සේවය කල ලාංකීය තරුණයෙකු සිය අතීත පෙම්වතියව සිටි ඉන්දීය ජාතික තරුණියකගෙන් UAE ඩිරාම් 1...
-
පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දර්ගා නගරයේදී පැවති රුස්වීමකදී කියා සිටියේ සුළු සිද්ධියක් දු...
-
( එස්.කේ. ජයවර්ධන) අතීත ලංකාවේ ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අසන විටත් අද ඇඟ කිලිපොලා යයි. පරම්පරාවට ගුරුමුෂ්ටි නොදීම හා දරුණු යන්ත්‍ර ...
-
‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්’ යනුවෙන්‘ තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාණපතිරණ ඔහුගේ ගෝලයින්ට කෑ ගසා කිවු බව ...
-
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොන් මේවනවිට අලුත් පෙමක පැටලී ඇතැයි වාර්තා වනවා. ෂේන් වෝන් මේ වන විට සිය පෙම්වතිය ලෙස තෝරාගෙන ඇත්තේ කොල...
Popular Posts
-
( එස්.කේ. ජයවර්ධන) අතීත ලංකාවේ ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අසන විටත් අද ඇඟ කිලිපොලා යයි. පරම්පරාවට ගුරුමුෂ්ටි නොදීම හා දරුණු යන්ත්‍ර ...
0 comments:
Post a Comment