1989 භීෂණ සමයේදී ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධව ඇඟිල්ල දිගු කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණට නමුත් එම ඝාතනය මෙහෙය වුයේ වත්මන් ගුවන් විදුලියේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ බව ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිඳ නිර්මලා ද අල්විස් ප්‍රසිද්ධියේ කියා සිටී.
ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට ඇති මාර්ගය නම්කිරීමට ජනපතිවරයා පැමිණෙන මොහතක හඩ්සන් සමරසිංහ එයට සහභාගී නොවී සිටීම කැපී පෙනන සිදුවීමක් විය. මේ සම්බන්ධව නිර්මලා පුවතකට ලබාදුන් ආන්දෝලනාත්මක කතාබහකින් කොටසක් පහත වේ.
ඇත්තටම අයි ඔබ රට හැර යන්නේ?
අපිව මරාගෙන කන්න හදපු මහා කඳුළු කතාවක් හින්දා තමයි අපි රට යන්නේ. පුතා මිනි මරුවා කියලා ගොඩක් ප්‍රශ්න උනා.මාව මරන්න මගේ පස්සෙන් පැන්නුවා. අන්තිමට හෝමාගම ඒ.එස්.පී ගේ ගෙදර ඉනදගෙන අපි ආරක්ෂාව ඉල්ලුවා..
මුකුත් බැරි තැන කවුරුත් යන්නේ රට.අවසානෙදි මට යන්න පුළුවන් උනේ අල්ලපු රටට. එහි ගිහිල්ල අපි යන්තම් බේරුනා..ඒ වගේම පුතා ගැටවරයෙක් විදියට යක්ෂ පැටියෙක් වෙන්න පටන් ගත්තා..තව ටික කාලයක් මෙහෙ හිටියානම් මිනීමරුවා කියන කතාව ඇත්තටම වෙන්න තිබුනා..ඒ දෙයින් පුවතාව වලක්වාගන්න ඕන උනා..මොකද ඒ වෙනකොට මෙයාව කොන්ට්‍රෝල් කරන්න බැරි තැනටම පත් වුනා.
කොන්ට්‍රෝල් කරන්න බැරි උනා කියන්නේ?
මෙයා මිනි මරන්න ගියා
කාවද මරන්න ගියේ?
හඩ්සන් සමරසිංහ
ඇයි ඒ ? මොකද්ද එයා එක්ක තියෙන ආරෝව ?
හඩ්සන් සමරසිංහ තමයි අමු අමුවේ ප්‍රේමකීර්තිගේ මිනි මරුවා..
ඔබ ඔය ප්‍රකාශය කරන්නේ වගකීමෙන්ද?
වගකීමෙන් කියන්නේ..ඕනෑම පොලිසියකින් ඇවිත් මාව අල්ලලා ප්‍රශ්න කරන්න කියන්න..මම මගේ පොතෙත් ලියල තියෙනවා ඒක..ප්‍රේමකීර්ති ඝාතනය කල අය කියලා කී දෙනෙක් මරා දැම්මද? ඒක මට දරාගන්න බැහැ..අගෝස්තු 01 වනදා ගුවන් විදුලිය බූදලයක් කරගෙන පැය ගානක් තිස්සේ හඩ්සන් සමරසිංහ මට බැන්නා..කමක් නෑ ප්‍රේමකීර්ති වෙනුවෙන් මම මගේ යුතුකම ඉෂ්ට කරා..
හඩ්සන්ගේ ප්‍රතිචාරය
මේ අභූත චෝදනාව සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ...අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනුකරන්න කටයුතු යොදලාඅ තියෙන බවයි..ඉදිරියේදී ඒ සම්බන්ධව කටයුතු කරන්න ජනාධිපති නීතිඥවරකට මම උපදෙස් ලබාදීල තියෙනවා..මේ කියන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන් දැනටමත් සිරබත් කනවා.

0 comments:
Post a Comment