අවිස්සාවේල්ල, අළුබෝදල ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් අද සොයා ගෙන තිබේ.පොහොර උරයක දමා තිබූ මෙම මළ සිරුර සොයා ගෙන ඇත්තේ, අද පෙරවරු 7.30ට පමණ කොස්ගම පොලීසියට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී ය.
පොලීසිය පැවසුවේ, මිය ගොස් ඇත්තේ කවුරුන්දැයි මෙතෙක් හෙළි වී නොමැති බව ය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ
සිරුර අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, මිය ගොස් ඇත්තේ කවුරුන්දැයි මෙතෙක් හෙළි වී නොමැති බව ය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ
සිරුර අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.

0 comments:
Post a Comment