සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට ප‍්‍රබල චරිතයක් දැනුම් දී ඇතැයි තොරතුරු වාර්තා වෙයි.
ක‍්‍රිකට් ලේකම්වරයා හිතුමනාපයට කි‍්‍රයාකිරීම හරහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සිදු වූ බව කියන සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් ලේකම්වරයාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
මේ අතර වාර්තා වන්නේ ලේකම්වරයා
ඉල්ලා අස්නොවී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අතුරු කමිටු පාලනයක් ගෙන ඒමට උත්සාහ කරන බවය.
තමා පමණක් ඉවත් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ලේකම්වරයා නොසතුට පළකර ඇති බවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව අතර මත ගැටුමක්ද ඇතිව තිබෙන බවත් තවදුරටත් වාර්තා වෙයි.

0 comments:
Post a Comment