නොපෙනෙන ලොව පිළිබඳව අප හැමෝටම ඇත්තේ ඉහවහා ගිය කුතුහලයකි. භූතයන්, ප්‍රේතයන් සිටිනවාද? ඇත්තටම ඔවුන් අපගේ සිරුර අතික්‍රමණය කරනවාද? යන්න සැක උපදවන කාරණාවන්ය.
"යානීධ භූතානි සමාගතානී
භුම්මා නිවායානී ව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුනන්තු භාසිතං"
ඉහත ගාථාව භූතයන් පිළිබඳ රතන සූත්‍රයේ බුද්ධ දේශනාවයි. ආයුර්වේදය නිර්මාණය වී ඇති අංග අටෙන් එක්
අංගයක් වන්නේද භූත විද්‍යාවයි. ආයුර්වේදය තුළද භූත විද්‍යාව විස්තර කර දීමෙන් පැහැදිලි වන්නේ මිනිසුන්ගේ කායික, මානසික සෞඛ්‍ය කෙරෙහි භූතාත්ම බලපෑමක් සිදුකර ඇති බවය.
භූතාත්ම නිර්මාණය වී ඇත්තේ පරමාණු වැනි ඉතා සූක්‍ෂම අංශු ඇසුරු කරගෙන නිසාවෙන් ඒවායේ භ්‍රමණය වීමේ වේගය ඉතා වැඩිය. එනිසාවෙන් භූතාත්ම පියවි ඇසට නොපෙනෙන තරම්ය. මොවුන් අංශුමය ස්වරූපයකින් පවතින නිසා ඔවුන්ට ශක්තියක් බවට පරිවර්තනය වීමේ හැකියාවක්ද ඇත. (ඡ්-ථජ2) භූතාත්ම සඳහා අංශුමය ස්වරූපයක් නොවුණා නම් ඔබගේ දියුණු කැමරා කාච තුළ ඔවුන්ගේ සේයාවන් සටහන් නොවන බව කිව යුතුව ඇත.
ඔබගේ බ්‍රහ්ම හෘදය හෙවත් මොළය තුළ සත්ත්ව, රජස් සහ තමස් ලෙස මානසික ගුණ තුනක් පවතින අතර ඒවායේ ප්‍රබලත්වයේ අඩු - වැඩි වීම මත භූතාත්ම ඔබගේ සිරුර තුළට ප්‍රවිෂ්ට වීම සිදුවනවා ඇත. මනෝ ශක්තීන්ගේ ප්‍රබලතාව නිසා ඔබගේ සිරුර වටා ශක්ති වළල්ලක් පවතින බව ඔබ දන්නවාද? මෙය ර්චඨදචබඪජ ඒභපච ලෙස හඳුන්වයි. මේ පිළිබඳ පළමුව දේශනා කළේ අපගේ බුදුහිමියන්ය. ඒභපච ප්‍රබලතාව ඔබගේ සිතේ ස්වභාවය අනුව වෙනස් වනසුලුය. ඔබ ශාරීරික හෝ මානසික රෝගයකින් පෙළේ නම් හෝ බියට පත්වී සිටී නම් ර්චඨදචබඪජ ඒභපචහි ප්‍රබලතාව අඩුවන අතර සිත ඒකාග්‍රතාවයෙන් නිරෝගීව පවතී නම් ප්‍රබලත්වය වැඩිය.
කෙනකුගේ ර්චඨදචබඪජ ඒභපච ශක්ති ධාරාව ප්‍රබල නම් භූතාත්ම එහි ගැටී විසිවී යන අතර ඔබ බියට පත්වී ඒභපච ප්‍රබලතාව අඩුවී ඇත්නම් භූතාත්ම ඔබගේ සිරුරට රිංගා ගනු ඇත. මෙසේ ඇතුළු වන ආත්ම ස්නායු මාර්ග හරහා ගමන්කොට ඉන්ද්‍රියන්ට කොටුවී රෝග ජනනය කරයි. මෙහිදී තුන්‍ෙදාස් අතරින් වාතය ප්‍රධානව කෝප වන අතර ඒ හේතුවෙන් ස්නායුගතව ඇති මනෝ රෝග ප්‍රමුඛව පහළ වීම නිරායාසයෙන්ම සිදුවෙයි. එවැනි රෝගියකුගේ මතකය, නින්ද, දරා ගැනීමේ ශක්තිය අඩුවීම, සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම ආදී මනෝ විකාරයන් ඉස්මතු වීම දැකගත හැකිය.
"අසනීප ගානෙ ඉන්න නිසා ඔය තොවිල්පළට යන්න එපා" අපේ වැඩිහිටියන් අපට උපදෙස් දෙන අයුරු ඇතැම් විට ඔබත් අත්විඳ ඇත.
දැන් ඔබ තනිවම සිතන්න. ඔබ අසනීප නම් ර්චඨදචබඪජ ඒභපච ප්‍රබලතාව අඩු හෙයින් භූතයන්ට ඔබව අතික්‍රමණය කිරීම වඩා පහසු අත්දැකීමක් වනු ඇත. මෙවැනි කියමන් අපගේ වැඩිහිටියන් කීවේ පළපුරුද්දෙන්ය. නමුත් වත්මන් ලෝකයේ සිදුකළ පර්යේෂණවලින් මතුවන්නේද ඉහත ගැමි අත්දැකීම ඔප්පු කිරීමෙන් යුතුව තහවුරු කිරීමය. (වර්ෂ 1972දී ස්නායු රෝග මහාචාර්ය හැරල්ඩ් සැකස්මන් මහතා කළ පර්යේෂණ මඟින් ර්චඨදචබඪජ ඒභපච නම් රශ්මි මාලාවක් අප සිරුරෙන් නිකුත් වන බව පෙන්වාදී ඇත.)
භූතාත්මයන් කල්ලිගැසී සිටින්නේ පාළු ස්ථාන මුල්කරගෙනය. ජනාකීර්ණ ස්ථානවල ඔවුන් සැරිසරනවා නම් අපගේ ශරීරවල ඔවුන් ගැටී ඔවුන්ට හානි වන බැවින්ය. නමුත් භූතාත්ම සූක්‍ෂම බැවින් අපට ඔවුන් නොදැනෙයි. දැන් අපි නැවැත බලමු.
භූතාත්ම ඔබගේ සිරුරට ඇතුළු වන්නේ ඇයි?
1. ඔබගේ චුම්බක වළල්ල (ර්චඨදචබඪජ ඒභපච) දුර්වලව තිබීම.
2. භූතයන් තමා මියගිය බව නොදැන සිටීම.
3. භූතයන් පළිගැනීමට හෝ කාමාශාවන් සපුරා ගැනීමට උනන්දු වීම.
4. වර්තමානයේ භූතාත්මයක් වුණත් පෙර මිනිසකු බැවින් එලෙස සිතා ක්‍රියා කිරීම.
මෙම හේතු මත පදනම්ව භූතයන් ඔබ කරා ළඟාවනු ඇත. කුඩා ළමයින්, කාන්තාවන්, මහලු වැඩිහිටියන් සඳහා මෙම අවදානම උච්ච තත්ත්වයක පවතී.
ඔබට භූතයන්ගෙන් හිරිහැර වනවා යැයි සිතනවා නම් මුදල් දහස් ගණනින් වියදම් නොකරන්න. ගෙවීමකින් තොරව ධර්මානුකූලව ඔබගේ සිතේ ඒකාග්‍රතාව වර්ධනය කර ර්චඨදචබඪජ ඒභපච හොඳින් පවත්වාගන්න. එකල්හි භූතාත්මයන් ඔබගේ ස්පර්ශය වේදනාත්මක හමුවීමක් ලෙස අත්විඳ පලායනු ඇත.
වෛද්‍ය ශිෂ්‍ය හර්ෂ සමරසේකර
දේශීය වෛද්‍ය අංශය
කොළඹ විශ්වවිද්‍යාලය

0 comments:
Post a Comment