facebook like

මවක්විමට සුදුසුම රටවල් 10.........ශ්‍රිලංකාව 89...........නුසුදුසුම රට සෝමාලියාව

ලෝකයේ රටවල් 178 අතරින් මාතෘත්වය සඳහා සුදුසුම රටවල් සේව් ද චිල්ඩ්රන් නම් රාජ්‍ය නොවන ආයතනය විසින් වර්ගීකරණය කරනු ලැබ ඇත.
එම ආයතනයේ ලන්ඩන් මුලස්ථානය කියනුයේ ෆින්ලන්තය මව් පදවිය ලැබීමට සුදුසුම බවයි. සෝමාලියාව නුසුදුසුම රට බවයි.මවක්විමට සුදුසුම රටවල් දහය වන්නේ,
 1.ෆින්ලන්තය, 2.නෝර්වේ, 3 ස්විඩනය, 4.අයිස්ලන්තය, 4 නෙදර්ලන්තය, 5.ඩෙන්මාර්කය, 6.
නෙදර්ලන්තය ,7.ස්පාඤ්ඤය, 8.ජර්මනිය, 9.ඕස්ට්‍රේලියාව,බෙල්ජියම(රටවල් දෙකම එකම ස්ථානයේ),11.ඉතාලිය, 26.එක්සත් රාජධානිය, 31.ඇමෙරිකාව
මවක්විමට නුසුදුසුම රටවල් දහය වන්නේ
178.සෝමාලියාව,177.කොංගෝ රාජ්‍යය,175.නයිජර්,මාලි(රටවල් දෙකම එකම ස්ථානයේ)174.ගිනිබිසවි, 173.මධ්‍යම අප්‍රිකා රාජ්‍යය,172.සියරා ලියෝන්.171,නයිජිරියාව,170.චැඩ්
ආසියාවෙන් මුල්තැන
15.සිංගප්පූරුව, 32.ජපාන
දකුණු ආසියාවෙන්
89.ශ්‍රිලංකාව,90.මාලදිවයින ,137. ඉන්දියාව.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive