facebook like

වැදි ජනතාවත් දේශපාලනයට වන්නිල ඇත්තෝ අවසර දෙයි

තම රැහේ කිසිවකු හෝ දේශපාලනය කර මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් තමන්ගේ ඊට කිසිදු බාධාවක් නොමැති බව ආදිවාසී නායක උෟරුවරිගේ වන්නියැලැත්තෝ පවසයි.
උෟව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යයට අදහස් පළ කළ වන්නියැලැත්තෝ සඳහන් කළේ තමාට කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ මතයක් නොමැති වුවද තම වරිගේ උදවියට දේශපාලනය කිරීමට හා දේශපාලන මත දැරීමට ඇති අයිතියට විරුද්ධ වීමට තමන් හට අවශ්‍යතාවක් නොමැති බවය.


අපේ වරිගේ උදවිය මේ වන විටත් අධ්‍යාපනය ලබා විවිධ රැකියාවන්හි නිරත වෙනවා. රැහේ අය අධ්‍යාපනය ලබා ඉදිරියේදී ගන්නා තීන්දු තීරණවලට අපි බාධා කරන්නේ නැහැ. මේ රටේ පවතින රජයකට ගරු කරමින් අවශ්‍ය දේට සහාය ලබා දෙමින් අපි කටයුතු කරනවායි ද වන්නිලැ ඇත්තෝ කීය.


අපේ මහනායක හාමුදුරුවන් බැහැ දැකීමට විවිධ දේශපාලනඥයන් හා පුද්ගලයන් එනවා ආශීර්වාද ලබනවා. කාටවත් ඒකට තහංචියක් නැහැ. ඒ වගේම මා හමුවීමට ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ වෙනත් දේශපාලන නායකයන් ආවත් මා එකසේ ඒ උදවිය පිළිගන්නවා. දැන් උෟව පළාත් සභා මැතිවරණය පැවැත්වෙනවා කියල කීවට මේ දක්වාම අපි හමුවෙන්න නම් කිසිම පක්‍ෂයකින් හෝ දේශපාලනඥයෙක් ඇවිල්ල නැහැ. දේශපාලනය සම්බන්ධයෙන් මගේ කිසිම උනන්දුවක් නැහැ යැයිද ආදිවාසී නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive