facebook like

ලක්බිම කර්තෘ ඉල්ලා අස්වු හේතුව......තිලංග සුමතිපාලගේ හේතුව සහ සමන් වගආරච්චිගේ හේතුව (වීඩියෝ)

ලක්බිම පුවත් පතේ කර්තෘ සමන් වගආරච්චි මහතා සිය ධුරයෙන් 2014 මැයි 06 වනදා ඉල්ලා අස්විය.
ඊට බලපෑ හේතු පිළිබදව පැහැදිලි කිරිම සදහා විශේෂ මාධ්‍ය සාකච්ජාවක් 2014 මැයි 07 වනදා ශ්‍රි ලංකා පුවත් පත් ආයතනයේදි පැවැත්විණි.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් එය සංවිධානය කර තිබුණි.
මෙහිදි මුලික අදහස් දැක්විම සිදුකළ ලක්බිම පුවත් පතේ හිටපු කර්තෘ සමන් වගආරච්චි මහතා පවසා සිටියේ තමන්
විසින් ඉල්ලා අස්විමේ ලිපිය භාර දිම දක්වා වු තත්වය සිදුවිම් මාලාවක් බවය.ආසන්නතම හේතු ලෙසින් අනෝමා රාජපක්ෂ මහත්මියගේ සිටින ජායාරූපයක් සදහා පුවත් පතේ උපකර්තෘවරයෙකු විසින් යොදන ලද සිරස්තලයක් පිළිබදව මතුවු ප්‍රශ්ණය මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සමබන්ධයෙන් පුවත් පතට නිතර ලිපි සයපන අයෙකු විසින් ලියන්නට යෙදුන ලිපියක්ද බලපාන ලද බව පැහැදිලි කළේය.
සමාන්‍යයෙන් පුවත් පතක පළවන එවැනි ලිපියක් ගැන තමන් එකඟ නොවන්නේ නම් කළයුතු බොහෝ දැ තිබෙන බවත් අවම තරමින් කර්තෘවරයාට කථා කොට විමසුවේ නම් සජිත් මහතාගේ පිළිතුරුද එවැනිම වැදගත්කමක් සහිතව පළකරන්නට තිබුන මුත් ඔහු විසින් තෝරාගෙන තිබුනේ ලක්බිම පුවත්පතේ අයිතිකරු හමුවි මේ ගැන කිමත් ඉන් නොනැවති ආණ්ඩු පක්ෂයේ අය වෙතද දන්වා සිටිමත්ය.



0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive