facebook like

ජනාධිපතිට කේක් කවන්නද..? බිරිඳට කේක් කවන්නද..? තිලංග "අන්දුන් කුන්දුන්"

තිලංග සුමතිපාලගේ 50 වැනි උපන් දිනය නිමිත්තෙන් පුංචි බොරැල්ල නිවසේ පැවති උපන්දින සාදයට රාත්‍රි 11.30 ට පමණ අමුත්තකු පැමිණියේය. පෙර දැනුම්දීම්, ආරක්‍ෂක රථ පෙළපාලි, පොලිස්‌ ආරක්‍ෂාව හෝ සහපිරිවර කිසිවක්‌ නැතිව හදිසියේ පැමිණි මේ අමුත්තා ජනාධිපති මහින්දය. ඔහු පැමිණියේ තනි වාහනයක වීම කාගේත් මවිතයට කරුණක්‌ විය.

ජනපතිගේ පැමිණීමෙන් සතුටට පත් සංවිධායකයෝ හා තිලංගගේ හිතවත්තු උපන්දිනය සඳහා සකසන ලද කේක්‌
ගෙඩිය කපන්නට සහභාගි වන්නයි ජනපතිට ආරාධනා කළහ.

තිලංග කේක්‌ කැපීමෙන් අනතුරුව පළමු කේක්‌ කෑල්ල අතට ගෙන කවන්නේ කාටදැයි බරපතළ ප්‍රශ්නයකට මැදිවිය. එක්‌ පසෙක රටේ ජනාධිපතිතුමාය. තිලංගගේ නායකයාය. අනෙක්‌ පස තිලංගගේ ආදරණීය බිරිඳය. හිතන්නට මොහොතක්‌වත් කාලය නොගත් ඔහු කේක්‌ කෑල්ල ජනපති දෙසට ගෙනයන්නට ඉතා පිවිතුරු සිනහවකින් සිනාසී එය මඟ හැරියේය.

නෑ නෑ තිලංග..... ඕක ඉස්‌සරවෙලා ගෙදර නෝනට කවන්න... ඒකයි ක්‍රමය.... නෝන තමයි අංක එක....

ඉන් අනතුරුව ජනාධිපතිවරයා රැස්‌ව සිටි අමුත්තන් හා ආරාධිතයන් අතරට ගොස්‌ ඔවුන් හා සාකච්ඡා කරමින් කතාබහ කරන්නට විය.

එහිදී වට පිට බැලූ ජනාධිපතිවරයා අවට සිටි දන්නා හඳුනන අමුත්තන් දැක ම් ම්.... අද ක්‍රිකට්‌ බෝඩ් එකම මෙතන නේ කියමින් සිනාසුණේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive