කොටි සංවිධානය නැවත ගොඩ නැගීම සඳහා උතුරු පළාතේ සැලසුම් කරමින් සිටි කොටි සංවිධානයේ නායක පොන්නයියා සෙල්වනායකම් කජිබන් හෙවත් ගෝපි ආරක්‍ෂක අංශ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
පුලියන්කුලම නැදුන්කර්නියේ විඩිතලතිව් ප‍්‍රදේශයේදී සිදු වී ඇති මෙම සිදුවීමේදී තවත් කොටි සාමාජිකයෙන් දෙදෙනෙකුද ජීවිතක්‍ෂයට පත්ව ඇතැයිද දැනගන්නට ඇත.
පුලියන්කුලම නැදුන්කර්නියේ විඩිතලතිව් ප‍්‍රදේශයේදී සිදු වී ඇති මෙම සිදුවීමේදී තවත් කොටි සාමාජිකයෙන් දෙදෙනෙකුද ජීවිතක්‍ෂයට පත්ව ඇතැයිද දැනගන්නට ඇත.

0 comments:
Post a Comment