වැලිවේරිය රතුපස්වල ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන්ද තවත් හිමිනමක් පහර දී තිබේ.
වැලිවේරිය බටහිර ප්‍රදේශයට මෙතෙක් ජලය නොලැබීම ගැන දැනුවත් කිරීමට පැවැත්වූ රැස්වීමට පැමිණ සිටියදී තමන්ට මෙසේ පහර දුන් බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පවසති.
තම විහාරස්ථානය ඉදිරිපිට ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කරන්නට
සූදානම් වෙද්දී පහරදී පළවා හැරි බව පහර දුන් බව කියන හිමිනම සඳහන් කර ඇත.

0 comments:
Post a Comment