facebook like

නිධන් හෑරූ පොලිස් ජීප් රථ බොදුබලය දැක පලාගිය කතාව බොරුවක්

පසුගියදා බොදු බල සේනා සංවිධානයේ හිමිවරුන් පැමිණෙන විට ගිරාදුරුකෝට්ට පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කැණීම් කරන ස්ථානයේ තිබූ පොලිස් ජීප් රථ දෙක පලාගියා නොව එම ස්ථානය වටලා තිබූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරයි.

එහි තිබූ නිධන් හැරීම සදහා උපයෝගී කර ගන්නා ලද භාණ්ඩ රැසක් සොයා ගත් බවත් අනවසර කැණීම් සිදුකරන
ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් නිකුන් කරන ලද නිවේදනයක සදහන්වය.

මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය පසුගියදා සඳහන් කර තිබුණේ තමන් පැමිණෙනු දැක නිධන් හෑරීමේ යෙදී සිටි පොලිස් ජීප් රථ දෙකක් පලාගිය බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive