facebook like

මහින්දානන්දට වාදපිටියේදී ඇමතූ මාතර සුනිල් රන්ජන් රාමනායක video


පෙරේදා දිනයේ දෙරණ වාදපිටිය වැඩසටහන අතරතුරදී ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් පේක්‍ෂකයෙක් ලෙස ප‍්‍රශ්ණ යොමු කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක බව හෙළිව තිබේ.

මාතර සුනිල් යන නමින් පෙනී සිට කටහඬ වෙනස් කරමින් ඇමතිවරයා අපහසුතාවයට ලක් වන අයුරින් අමතා ඇත්තේ ඔහු බව විශේෂ ආරංචි මාර්ග
හෙළි කරයි.

අංක 0712781811 දරණ දුරකතනයෙන් මාදිවෙල පිහිටි කුළුණ හරහා මෙම ඇමතුම සම්බන්ද වී ඇත.

රන්ජන් රාමනායක, 4ඞී, පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය, මාදිවෙල, කෝට්ටේ ලිපිනයට මෙය ලියාපදිංචි වී ඇති අතර හැඳනුම්පතේ ලිපිනය ලෙස සටහන්ව ඇත්තේ අංක 26/9, සී.එස්. පෙරේරා මාවත, මොරටුවයි.
රන්ජන්ගෙන් මිලියන 500ක්‌ ඉල්ලා මහින්දානන්ද නඩු යයි
"වාදපිටිය" දේශපාලන වැඩසටහන අතරතුරදී තමාට අපහාසාත්මක වන අයුරින් දුරකථන ඇමතුමක්‌ දුන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බවත් ඔහුගෙන් රුපියල් මිලියන 500 ක්‌ ඉල්ලා නඩු මගට යන බවටත් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා (05 වැනිදා) පැවසීය.
පසුගිය 03 වැනිදා රාත්‍රි වාද පිටිය විශේෂ දේශපාලන වැඩසටහනට තමා සහභාගි වී සිටියදී රන්ජන් රාමනායක මහතා ඔහුගේ ජංගම දුරකථනයෙන් කටහඬ වෙනස්‌ කරමින් තමාට අපහාස වන ආකාරයට කතා කළ බවට චෝදනා කරමින් අලුත්ගමගේ මහතා මෙසේ නඩු මගට පිවිසීමට තීරණය කර ඇත.
එදින වාදපිටියට දුරකථන ඇමතුමක්‌දී මාතර - සුනිල් නමැති අයකු කළ ප්‍රකාශයක්‌ නිසා උරණ වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට මඩ ගැසීම නතර නොකිරීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවට දොaෂාරෝපණය කරමින් වැඩසටහන අතරතුරදී ඊට සහභාගි වූ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා සමග පිටව ගියේය.
පසුව රාත්‍රි 12.30 ට පමණ අලුත්ගමගේ මහතා මිරිහාන පොලිස්‌ ස්‌ථානයට ගොස්‌ මෙම සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක්‌ කර ඇත.
එම විමර්ශනවලදී මෙම ඇමතුම දී ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් බව තහවුරු වූයේ යෑයිද ඇමැතිවරයා කීවේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot