එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා හෙට (07) පෙරවරුවේ පවත්වන්ට තීරණය කර ඇති මාධ්‍ය හමුවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට සහ ඔහුගේ හිතවතුරන්ට කෙටිපණිවිඩයක් යවා තිබේ.
"Obath,Gamath,Ratath wenuwen Heta Ma kumak karanneda? December 07wana Irudina udasana 9ta Kotikawaththa Sanasa Uthsawa Shalavata Awith.. Danagena yanna enna.. Prasanna Solangaarachchi - Sabhapathi, Kotikawaththa Mulleriyawa Pradeshiya Sabhawa."

0 comments:
Post a Comment